අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් සහ යුක්රේනයේ ජනාධිපති වොලදිමියර් සෙලෙන්ස්කි අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

යුක්රේනයට අවශ්‍ය ඇමරිකාවේ සහයෝගය, රුසියාවට එරෙහිව ඇමරිකානු සම්බාධක සහ යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී වසර තුනකට ආසන්න කාලයක් රුසියාව සමග පැවති යුද ගැටුම්වලට ලබාදුන් සහයෝගය පිළිබදව යුක්රේනයේ ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට ස්තූතිය පළ කර තිබෙනවා.

source :- https://tinyurl.com/32pk29du

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here