සහල් ආනයනයට ලබා දුන් කාලය තුළ මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 67,000ක් නිෂ්කාශනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සදහන් කළේ, කැකුලු සහල් මෙට්‍රික් ටොන් 66,000ක් සහ තැම්බූ සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ දහසක් ඒ අතර වන බවයි.

සහල් ආනයනයට ලබා දුන් කාලය ඊයේ මධ්‍යම රාත්‍රි 12න් අවසන් වුණා.

source :- https://tinyurl.com/mw3fysw8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here