Tuesday, April 21, 2026

විදේශීය පුවත්

OpenAI සමාගම් නඩුවේ වැදගත්ම සාක්ෂිය දිවිනසාගනී

ලොව ජනප්‍රිය ChatGPT නිර්මාණකරුවාවන OpenAI ආයතනය තුළ සේවය කළ බලාජි නම් තරුණයෙකුගේ සිරුර අමෙරිකාවේ මහල් නිවාසයක තිබී පසුගිය නොවැම්බර් 26වනදා සොයාගනු ලැබුවා. එම මරණය සම්බන්ධව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ආරක්ෂක අංශ සඳහන්කර ඇත්තේ, මෙම මරණය සියදිවි නසාගැනීමක් බවයි. OpenAI සමාගමේ පරීක්ෂකයකු...

ප්‍රකෝටිපති Isak Andic ජීවිතක්ෂයට පත්වෙයි

ලොව ප්‍රකට විලාසිතා ඡාලයක් වූ මැන්ගෝ විලාසිතා දාමයේ නිර්මාතෘ ප්‍රකෝටිපතියෙකු වූ Isak Andic හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. බාසිලෝනා අසල මොන්ට්සෙරාට් ගුහාවල ඥාතීන් සමඟ කඳු නැගීමේදී මීටර් 150 ක කඳු බෑවුමකින් ලිස්සා වැටී මෙම...

වායු දූෂණයෙන් ඉන්දියාවට සිදුවූ හානිය ගැන වාර්තාවක්

පසුගිය දශකය තුළ ඉන්දියාවේ මිලියන 16 ක මරණවලට වායු දූෂණය හේතු වී තිබෙනවා. වායු දූෂණයට නිරාවරණය වීම හේතුවෙන් සිදු වන දෛනික හා වාර්ෂික මරණ අවදානමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ. පවතින තත්ත්වය හමුවේ ශ්වසන සහ...

ජෝ බයිඩ්න් සහ දකුණු කොරියානු වැඩබලන ජනාධිපති අතර සංවාදයක්

දකුණු කොරියානු වැඩබලන ජනාධිපති හන් ඩුක්-සූ සහ ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් අතර දුරකතන සංචාදයක් සිදු ව තිබෙනවා. එහිදී දෙරටේ සබදතා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ඇමරිකානු - දකුණු කොරියානු සන්ධානය ශක්තිමත් කිරීම පිළිබද සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන්...

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක්

කැලිෆෝනියාවේ - සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ ඇතැම් ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි පවතින බවයි. එමෙන්ම, උතුරු සහ මධ්‍ය කැලිෆෝනියාවේ දෙලක්ෂ 21,000 කට වැඩි...

දකුණු කොරියානු ජනපතිට ධුරය අහිමි වෙයි

දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කළ ජනාධිපති යුන් සොක් යොල්ට එරෙහිව ජාතික සභාවට ඉදිරිපත් කළ දෝෂාභියෝගය විපක්ෂය ජයග්‍රහණය කිරීමත් සමග ජනාධිපතිවරයාට සිය ධූරය අහිමි වී තිබෙනවා. ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 300 දෙනාගෙන් යෝජනාවට පක්ෂව ඡන්ද 204ක් ලැබී ඇති...

පාකිස්ථානයේ වෛද්‍ය නගරයක් ස්ථාපිත කිරීමට සැලසුම්

පාකිස්ථානයේ වෛද්‍ය නගරයක් ස්ථාපිත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ආයෝජනය කිරීමට චීන ව්‍යාපාරික නියෝජිතයින් කැමැත්ත පළ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්ථානය චීනය විශ්වාස කළ හවුල්කරුවෙකු ලෙස සලකන අතර, චීනය පකිස්ථානයේ ආර්ථිකය සඳහා "ජීවන මාර්ගයක්" ලෙස හඳුන්වනු...

ඉන්දියාවට ඇතුළු වන්න ගඟක් හරහා පිහිනූ සිසුවෙක්

බංග්ලාදේශයෙන් පළාවිත් දේශසීමාව හරහා ඉන්දියාවට ඇතුළු වීමට උත්සහ කළ ගැහැණු දරුවෙකු ඉන්දීය දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සංවේදී පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එලෙස පලායාමට උත්සහ දරා ඇත්තේ දහහත් හැවිරිදි හින්දු දැරියක් බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙම...

උල්කාපාත වර්ෂාව අද

වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස හැඳින්වෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතිනවා. පැයට උල්කාපාත 120ක් පමණ දිස්වෙන මෙම උකාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව හෙට (14) රාත්‍රියේ දී ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට හැකි බවයි ආතර් සී...

ඉන්දියාවේ ගුකේෂ් දොම්මරාජු ලෝක චෙස් ශූරතාවය ලබා ගනී

ලෝක චෙස් ශූරතාවය ජයග්‍රහණය කළ ඉන්දියාවේ ගුකේෂ් දොම්මරාජු එම ශූරතාවය දිනූ ලාබාලම ක්‍රීඩකයා බවට පත් වුණා. ඔහු අතින් ඊයේ පරාජයට පත් වුණේ, චීනයේ චෙස් ශූර ඩින් ලිරන්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 1985 වසරේදී ලෝක චෙස් ශූරතාවය දිනා ගත්...
statistics