පසුගිය දශකය තුළ ඉන්දියාවේ මිලියන 16 ක මරණවලට වායු දූෂණය හේතු වී තිබෙනවා.

වායු දූෂණයට නිරාවරණය වීම හේතුවෙන් සිදු වන දෛනික හා වාර්ෂික මරණ අවදානමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ.

පවතින තත්ත්වය හමුවේ ශ්වසන සහ හෘද රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන අතර, අධික වායු දූෂණ මට්ටම් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් ද මේ වන විට වසා දමා තිබෙනවා.

source :- https://tinyurl.com/bdhj5623

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here