
ලෝක චෙස් ශූරතාවය ජයග්‍රහණය කළ ඉන්දියාවේ ගුකේෂ් දොම්මරාජු එම ශූරතාවය දිනූ ලාබාලම ක්‍රීඩකයා බවට පත් වුණා.
ඔහු අතින් ඊයේ පරාජයට පත් වුණේ, චීනයේ චෙස් ශූර ඩින් ලිරන්.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 1985 වසරේදී ලෝක චෙස් ශූරතාවය දිනා ගත් රුසියාවේ ගැරී කැස්පරොව් වන අතර ඔහු ඒ වන විට 22 හැවිරිදි වියේ පසුවුණා.

source :- https://tinyurl.com/mvy8xy7n








