Tuesday, April 21, 2026

විදේශීය පුවත්

වසරේ පුද්ගලයා ලෙස ටයිම් සඟරාව ට්‍රම්ප්ව නම් කරයි

ඉකුත් නොවැම්බරයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 වසරේ පුද්ගලයා ලෙස සුප්‍රකට ටයිම්ස් සඟරාව විසින් ඊයේ (12) ප්‍රකාශයට පත් කළා. ටයිම්ස් සඟරාව විසින් නම් කරන 'වසරේ පුද්ගලයා' සටනේ අනෙකුත් තරගකරුවන්ව සිටියේ, වත්මන් උප ජනාධිපති කමලා හැරිස්, ට්‍රම්ප්ගේ...

මනුෂ්‍ය ඝාතකාගාරය සම්පුර්ණයෙන් වසා දමයි

සිරියාවේ මනුෂ්‍ය ඝාතකාගාරය ලෙස නම්කර ඇති කුපක්‍රට සෙඩ්නායා සිරකඳවුර සම්පුර්ණයෙන් වසා දමන බව හයාත් තරිර් අල්-ෂාමි හෙවත් HTS කැරලි කණ්ඩායමේ නායක අබු මෙහොමඩ් අල් ජවුලානි පවසනවා. එමෙන්ම තමන් විසින් පෙරලා දැමු සිරියානු රජයේ හමුදාවද විසුරුවා හරින බවයි රොයිටර්ස් පුවත් සේවයට...

ගාසාහි 35 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාර කිහිපයකින් මරුට

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ගාසා තීරයේ - නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු මෙන්ම රෆා නගරයේ බටහිර ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින්, තවත් 13 දෙනෙකු මිය ගොස්...

ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලෝන් මස්ක් සමත්ව ඇත

ඩොලර් බිලියන 400ක වත්කමක් ඉක්මවා යන වත්කමක් හිමි ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලෝන් මස්ක් සමත්ව ඇති බව බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය වාර්තා කරනවා. එහි සඳහන් කර ඇත්තේ ඔහු සතු සමාගමක් වන SpaceX හි අභ්‍යන්තර කොටස් විකිණීම මගින් ඔහුගේ වත්කම...

ඉන්දීය ආරක්ෂක ඇමති සහ පුටින් අතර හමුවක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ රුසියානු සංචාරයට සමගාමීව මොස්කව් නුවරදීයි. ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවූයේ හමුදා සහ මිලිටරි-තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ඉන්දියා-රුසියාවේ අන්තර්-රාජ්‍ය කොමිසමේ...

චීනය දකුණු චීන මුහුදේ ලොකු වැඩකට අත ගහයි

සිය හමුදා ශක්තියේ නිර්භීත ප්‍රදර්ශනයක් ලෙස, චීනය ජපානයේ දකුණේ දූපත්වල සිට දකුණු චීන මුහුද දක්වා විහිදෙන මුහුදේ ආසන්න වශයෙන් නාවික සහ වෙරළාරක්ෂක යාත්‍රා 90ක් යොදවා ඇතැයි තායිවානය චෝදනා කරනවා. මෙම දැවැන්ත යෙදවීම දශක තුනකට ආසන්න කාලයක් තුළ සිදු වූ විශාලතම...

යුන් සොක් යොල් ජනාධිපතිට විදෙස් ගමන් තහනම්

දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යොල්ට, කොරියානු බලධාරීන් විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, පසුගිය 03 වැනිදා කෙටිකාලීනව එරට යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුව විමර්ශනයට ලක්වෙමින් පැවතීම හේතුවෙන්. එමෙන්ම, පසුගියදා ඔහුට එරෙහිව විරුද්ධ පක්ෂ 06ක් විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත්...

අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉන්දීය ධීවරයින් දෙදින වැඩ වර්ජනයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවරයින් 14 දෙනා වහාම නිදහස් කරන ලෙස තමිල්නාඩුවේ රාමේෂ්වරම් හි ධීවර සංගම් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් දෙසැම්බර් 07, 08 යන දිනවල සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරමින් මේ පිළිබඳව රජයෙන් ඉල්ලා සිටි බවයි...

තරුණියකගේ මළසිරුරක් බේකරියක උඳුනක් තුළ තිබී හමුවෙයි

කැනඩාවේ Walmart වෙළඳසැලක ඇති බේකරියක වූ උඳුනක් තුළ දී ඉන්දියානු සම්භවයක් ඇති තරුණියකගේ මළසිරුරක් සොයා ගෙන තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ Gursimran Kaur නම් වයස අවුරුදු 19ක් වන තරුණියක්. ඇයගේ මළසිරුර උඳුන තුළ පිලිස්සී තිබිය දී සොයා ගෙන ඇති බවයි විදෙස්...

ඊශ්‍රායලය දින කිහිපයක් ඇතුළත සටන් විරාමයකට

ඊශ්‍රායලය දින කිහිපයක් ඇතුළත සටන් විරාමයකට එකඟ වනු ඇති බවට බලාපොරොත්තු වන බව ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි ප්‍රකාශ කළා. ඊශ්‍රාලය විසින් දින 60 ක සටන් විරාමයකට එළැඹෙන බවට ඇමරිකාව සකස් කරන ලද ලේඛනයක් පිටවී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අවදානය යොමු...
statistics