ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගාසා තීරයේ – නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු මෙන්ම රෆා නගරයේ බටහිර ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින්, තවත් 13 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම, අල්-ජලා ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

source :- https://tinyurl.com/374v38us

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here