ඊශ්‍රායලය දින කිහිපයක් ඇතුළත සටන් විරාමයකට එකඟ වනු ඇති බවට බලාපොරොත්තු වන බව ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි ප්‍රකාශ කළා.

ඊශ්‍රාලය විසින් දින 60 ක සටන් විරාමයකට එළැඹෙන බවට ඇමරිකාව සකස් කරන ලද ලේඛනයක් පිටවී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් ලෙබනන අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ල කරනු ලබන ප්‍රහාර හමුවේ ලෙබනනයේ පුද්ගලයින් 2,500 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

source :- https://tinyurl.com/zue38tv3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here