Wednesday, April 29, 2026

දේශීය පුවත්

පෙම්වතිය දූෂණය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

දෙමාපියන්ට හොරෙන් තම පෙම්වතා මුණ ගැසීමට ගිය අවුරුදු 17ක පාසල් සිසුවියක් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතින් අතවරයට ලක් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ තෙබුවන පැලපිටියාගොඩ ප්‍රදේශයෙන්. මෙම සිසුවිය මධ්‍යම රාත්‍රියේ දෙමාපියන්ට හොරෙන් සිය පෙම්වතා සමඟ යතුරුපැදියක නැගී පැලපිටියාගොඩ කිරිමඩුව ඉදිරියේ...

ඊශ්‍රායල රජය මගින් මෙරටට ඉදිකිරීම් අංශයේ රැකියා රැසක්

ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ඊශ්‍රායල රජය මගින් මෙරටට ලබාදීමට තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා වඩු කාර්මික ක්ෂේත්‍රවල රැකියා පුරප්පාඩු මෙරටට ලැබී ඇති බවයි. අවුරුදු 25 - 44 ත් අතර, වයස් කාණ්ඩවල පළපුරුද්දක් හා දක්ෂතාවයක්...

අද වැසි වාර කිහිපයක් ඇති විය හැක

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්...

ෆිච් රේටින් මෙරට ආර්ථිකය ගැන දෙගිඩියාවෙන්

ෆිච් රේටින්ස් ආයතනය නිකුත් කළ, ශ්‍රේණිගත කිරීම් දැක්වුණේ ජනපතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය දිශානතියට අවිනිශ්චිතතාවයක් එක් කරන අතර ණය ප්‍රතිව්‍යුහගතකීරීම හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් නැවත සාකච්ඡා කිරීම ප්‍රමාද කිරීමටද හේතුවිය හැකි බවයි. මේ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල...

සිසුවිය රූම් එක්ක ගිය විදුහල්පති

උසස් පෙළ සිසුවිය හෝටල් කාමරයට රැගෙන ගිය දිප්පිටිය නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකුට නිතීය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම පාසලේ දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා. මෙම සිදුවිම හෙළිදරව් විමෙන් පසුව සැකකාර විදුහල්පතිවරයා අත්අංඩගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ පසුගිය...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට සම්බන්ද උපකාරක පංති ගුරුවරයා රිමාන්ඩ්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයා ඔක්තෝබර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එම උපකාරක පංති ගුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට...

දියණිය ඝාතනය කළ මව අත්අඩංගුවට

මව විසින් තම සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ 18 කණුව කස්තුරිවත්ත ගලහ ප්‍රදේශයෙන්. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුද්දයි මාස 05ක් වයසැති දැරියක්. අවුරුදු 21ක් වූ මව මෙම අපරාධය සිදුකර ඇත්තේ දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා බවයි...

CIDයට කොටුව මහේස්ත්‍රාත්වරියගෙන් නියෝගයක්

ප්‍රධානපෙළේ රාජ්‍ය බැංකුවක සේවකයෙකු රුපියල් දෙකෝටි හැත්හතෑ හතර දහසක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව විධිමත් විමර්ශනයක් සිදු කර වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ - කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් ඇප...

මුහුදු ගිය ධීවරයින් තුන්දෙනෙක් අතුරුදන්

කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් තුන්දෙනෙකු දින 4ක සිට අතුරුදන්ව සිටිනවා. ඥාතීන් පවසන්නේ, ඔවුන් සමඟ සන්නිවේදන කටයුතු සිදු වූ එකම මාර්ගය වන ජංගම දුරකථන සබඳතා ද විසන්ධි වී ඇති බවයි. මිහින්දි නැමැති මෙම ධීවර යාත්‍රාව පසුගිය 21 වැනිදා පස්වරු 1.30ට...

පොල්ගොල්ල ජලාශය එළැඹෙන 27 වැනිදා හිස් කරයි

වසර දෙකකට පසු පොල්ගොල්ල ජලාශයේ සිදු කිරීමට නියමිත නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙන් එළැඹෙන 27 වැනිදා පොල්ගොල්ල ජලාශය හිස් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ හේතුවෙන් එළැඹෙන 28 හා 29 දෙදින පොල්ගොල්ල ජලාශය හරහා ජලය ලබා ගන්නා පවුල් ලක්ෂකයට පමණ...
statistics