ජපන් වාහනවල ඔබ පුදුම කරවන මිල මෙන්න
මෙරට ජනාතාවට භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට අවසර ලබාදෙන්නේ නම් ජපානයේ භාවිත කරන ලද නිසි තත්ත්වයෙන් යුතු මෝටර් රථ අඩු මිලකට මෙරටට ආනයනය කරවිය හැකි බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව, බදු රහිතව සුසුකි වැගන් ආර් වර්ගයේ මොටර්...
වෙළෙඳපොළට එන දේශීය රතු කැකුළු
ලබන සතිය වනවිට වෙළෙඳපොළට දේශීය රතු කැකුළු සහල් තොග පැමිණෙනු ඇති බව පිටකොටුවේ සහල් තොග වෙළෙඳුන් පවසනවා.
දිවයිනේ ප්‍රදේශ රැසකම මේ වන විට රතු කැකුළු සහල්වල හිගයක් වාර්තා වන අතර එවැනි පසුබිමකයි තොග වෙළෙඳුන් මේ බව ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, පසුගිය...
ඉදිරියේදී පොල් මිල අඩුවෙ
රට තුළ පවතින පොල් හිඟයට පිළියම් ලෙස තවත් සති 2කින් පමණ පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජය අපේක්ෂා කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසනවා.
හිරු බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
ඒ අනුව මේ...
සියලු පාසල් හෙට වැසෙයි
නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් අදාල පාසල් වසා තැබෙන බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්‍ය් ජයන්ත ලාල් රත්නසේකර පවසන්නේ.
source :- https://tinyurl.com/38a4en5s
පළමු ආනයනික වාහන මේ මස 25 සහ 27 අතර
මේ මස 25 සහ 27 අතර කාලයේදී නව වාහන රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ, ලබන මාර්තු මස මැදවන විට සියලුම වාහන දිවයිනට ගෙන්වන බවයි.
එහිදී ඔහු මෙසේද පැවසුවා,
''පසුගිය...
අපනයන කාර්ය සාධනයේ සුවිශේෂී වර්ධනයක්
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්ත අනුව පසුගිය මාසයේ මෙරට අපනයන කාර්ය සාධනය අමෙරිකානු ඩොලර් මිලියන 1,165.4ක් ලෙස සටහන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 4.18ක වර්ධනයක්.
ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත...
ඉන්ධන සංචිත ගැන අනාවරණයක්
විදුලිබල හා බලශක්ති අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර ධුරයෙන් ඉවත් වන බවට ඊයේ (24) සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව තම කාර්යාලය සහ භාවිතා කළ වාහනය යළි අමාත්‍යාංශය වෙත භාර දුන් බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම, අර්බුදකාරී...
මැතිවරණ කොමසාරිස්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
මැතිවරණ කොමිෂන් විසින් අද(14) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එහිදී ඉදිරි මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට භාවිතා කළ හැකි හැදුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙස අදහස් දැක්වීය.
ප්‍රශ්නය – ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම...
පහළ යන කුකුළු මස් මිල සහ බිත්තර මිල
වෙළෙඳපොලෙහි බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍ර්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා.
බිත්තර මිල රුපියල් 25ත් 28ත් අතර මිලකට අළෙවිවෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.
එමෙන්ම ශිතකළ කුකුළුමස් සුපිරිවෙළඳසැල්වල රුපියල් 750ක මිල යටතේ අළෙවිවෙන...
දෙවන පාසල් වාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා...














