ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ඊශ්‍රායල රජය මගින් මෙරටට ලබාදීමට තීරණය කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා වඩු කාර්මික ක්ෂේත්‍රවල රැකියා පුරප්පාඩු මෙරටට ලැබී ඇති බවයි.

අවුරුදු 25 – 44 ත් අතර, වයස් කාණ්ඩවල පළපුරුද්දක් හා දක්ෂතාවයක් සහිත පිරිස් සදහා ඒ සදහා අයදුම් කළ හැකියි.

ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත පමණක් පිරවිය යුතු බවයි එම කාර්යංශය සදහන් කළේ.

source :- https://tinyurl.com/44wkx7z9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here