පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයා ඔක්තෝබර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එම උපකාරක පංති ගුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයෙක්.

මෙම උපකාරක පංති ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

source :- https://tinyurl.com/mwzktsh4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here