Tuesday, April 21, 2026

දේශපාලන පුවත්

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන් කළේ, ඉදිරි වැටුප්වලින් අඩුවන ලෙස මෙම අත්තිකාරම් මුදල ගෙවන බවයි. ඒ අනුව, ජනවාරි පළමු වනදා සිට...

සජබයේ පරාජය ගැන හෙළිදරව්වක්

ජාතික ජන බලවේගය රනිල් වික්‍රමසිංහගේ ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත්, රනිල් වික්‍රමසිංහ ගියපු වැල් පාලමේ ඉතුරු කොටසේ මේ අය යන බව පෙනෙන බවත්, සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කර සිටියේ...

ජනපතිගෙන් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක්

දිවයිනේ සියලු‍ පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි යුධ, නාවික සහ ගුවන් හමුදාවේ සියලු‍ සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අතිවිශේෂ ගැසට්...

රාජ්‍ය නිලධාරීන් ගැන සජබයෙන් අනාවරණයක්

රජයේ සහ පළාත් සභාවල සේවය කරන රාජ්‍ය නිළධාරීන් පිළිගත හැකි තර්කානුකූල නොවන මට්ටමින් සේවා ස්ථාන මාරුකිරීමේ සැළසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළේ, පළාත්...

පුද්ගලයෙක් අනුර හමුවීමට කලහකාරීව හැසිරෙයි

පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනය කොට අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා. පිළියන්දල තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි...

සහල් ආනයනය කිරීම සඳහා කාල සීමාව දීර්ඝ කරයි

පෞද්ගලික අංශය විසින් සහල් ආනයනය කිරීම සඳහා කාල සීමාව දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා. ඒ අනුව ජනවාරි 10වැනි දින දක්වා ආනයන කාල සීමා දීර්ඝ වෙනු ඇති. එම කාලය මෙම මස 20 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණා. source :- https://tinyurl.com/dcvvujua

සුනිල් හඳුන්නෙත්ති නමින් කෙරෙන මුදල් වංචාවක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති තමන් නමින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ අද (24) දහවල් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණි පසුවයි. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ලෙස හඳුන්වා ගත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් විශේෂයෙන්ම විදෙස්ගත...

රට තාමත් බංකොළොත්

රට තවමත් බංකොළොත්භාවයේ පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු  අමාත්‍ය මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව සඳහන්කර සිටියේ ඊයේ (23) සලකුණ වැඩසටහනට සහභාගී වෙමින්. එහිදී හිටපු අමාත්‍යවරයා සඳහන්කර සිටියේ ශ්‍රී ලංකාව ලබා ගත් ණය තවමත් ගෙවා නොමැති බවත් අදාළ...

ඉන්දියාවෙන් රුපියල් මිලියන 2,371ක්

සමාජ - ආර්ථික සංවර්ධනය සහ ද්වීපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. එම අවබෝධතා ගිවිසුම් රාමුවට අනුව, ඉන්දීය රජය විසින් සපයනු ලබන ශ්‍රී ලංකා රුපියල් මිලියන...

මුදල් විශුද්ධිකරණයට එරෙහි ජනපති

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ශක්තිමත් සහ සඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ, මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට...
statistics