දිවයිනේ සියලු‍ පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද සිට ක්‍රියාත්මක වන පරිදි යුධ, නාවික සහ ගුවන් හමුදාවේ සියලු‍ සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර තිබුණා.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙලෙස සන්නද්ධ හමුදා කැඳවා ඇත්තේ.

source :- https://tinyurl.com/2za2k69x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here