රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන් කළේ, ඉදිරි වැටුප්වලින් අඩුවන ලෙස මෙම අත්තිකාරම් මුදල ගෙවන බවයි.

ඒ අනුව, ජනවාරි පළමු වනදා සිට පෙබරවාරි 28 වනදා දක්වා කාලය තුළ මෙම අත්තිකාරම් මුදල ගෙවීමට නියමිතයි.

ඊට අදාළ කටයුතු මේ වන විට අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් සිදු කරනු ඇති.
එම  චක්‍රලේඛනය පහතින්.

source :- https://tinyurl.com/46swtjws

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here