බ්‍රිතාන්‍ය මුහුදු සීමාවට පැමිණි රුසියානු නෞකාවක
මුහුදු සීමාව උල්ලංඝනය කරමින් රුසියානු ඔත්තු බැලීමේ නෞකාවක් බ්‍රිතාන්‍යට ළගා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සති දෙකක් තුළ මෙලෙස බ්‍රිතාන්‍ය මුහුදු සීමාවට පැමිණි දෙවන රුසියානු නෞකාව මෙය වනවා.
මේ සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති බි්‍රතාන්‍ය සිය මුහුදු සීමාවන්හි ආරක්ෂාව තර...
අමෙරිකානු අධිකරණය ට්‍රම්ප්ට එරෙහි වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් විධායක නියෝගයක් ක්‍රියාත්මක කිරීම එරට ෆෙඩ්රල් අධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා.
විදේශීය කාන්තාවක් ඇමරිකාව තුළදී දරුවෙකු ප්‍රසූත කළහොත් එම දරුවාට පුරවැසිභාවය ලබා දීමේ නීතිය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා අත්හිටුවනු ලැබුවා.
මෙම නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි...
76කට මරු කැදවූ තුර්කි හෝටල් ගින්න
තුර්කියේ ජනප්‍රිය ස්කී රිසෝට් හෝටලයේ ඊයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 76 දෙනෙකු මිය ගොස් තවත් 51 දෙනෙකු තුවාල ලැබුවා.
මහල් 12කින් යුත් එම හෝටලයේ ගින්න ඇති වන අවස්ථාවේදී පුද්ගලයින් 234 දෙනෙකු රැඳී සිටි ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ගින්න නිවා...
ඊශ්‍රායලයෙන් සටන් විරාමය අතර ගුවන් ප්‍රහාර
සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතරතුර ඊශ්‍රායලය විසින් ජෙනින් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 9 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පලස්තීන සන්නද්ධ කණ්ඩායම්වල බලකොටුවක් ලෙස දිගු කලක් තිස්සේ පවතින ජෙනින් ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම සදහා විශාල මෙහෙයුමක් දියත්...
ට්‍රම්ප්ගෙන් චීන භාණ්ඩවලට බදු
ලබන මාසයේ සිට චීනයට සියයට 10 ක තීරුබදු පැනවීම කෙරෙහි සලකා බලන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඔහු ජනපති ධූරයේ දිවුරුම් දී දිනයක් ගතවීමටත් පෙර ප්‍රකාශ කළේ චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ආනයනය සඳහා මෙලෙස සියයට 10ක තීරුබදු පැනවීමට සැලසුම්...
ට්‍රම්ප්ගෙන් පෙරළිකාර තීන්දු රැසක්
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනව විටත් පෙරලිකාර තීන්දු රැසක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
සංක්‍රමණිකයින් සම්බන්ධ නීති මෙන්ම, ටික් ටෝක් යෙදවුම තහනම් කිරීමට අදාළ තීන්දු තීරණ ද ඊට ඇතුළත්.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු...
ලෝක බලවතා අද දිවුරුම් දෙයි
අමෙරිකාවේ 47වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවුරුම් දෙනවා.
සාමාන්‍යයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා දිවුරුම් දෙනු ලබන්නේ, වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ වුවත්, මේ වන විට වොෂින්ටන් අගනුවරට බලපා ඇති අධි ශීත කාලගුණය හේතුවෙන් දිවුරුම් දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ලේ, රොටුන්ඩා ශලාවේ...
ටික්ටොක් තාවකාලිකව අත්හිටුවයි
ඇමෙරිකාවේ ටික්ටොක් තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව මේ වන විට එම යෙදවුම ඇපල් සහ ගූගල් ආයතනවලින් ඉවත් කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
ලොවපුරා අතිශයින් ප්‍රචලිත ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම චීනයේ ‘බයිට් ඩාන්ස්‘ නම් තාක්ෂණික සමාගමට අයත්.
2012 වසරේදී...
2025 ඔස්කාර් අවිනිශ්චිතයි
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන්, 2025 ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බොහෝ පිරිසක් විසින් සම්මාන උළෙල අවලංගු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බවයි එම...
හමාස් සංවිධානයට අනතුරු ඇඟවූ ඊශ්‍රායලය
එකඟතා කඩකළහොත් යළි පහරදෙන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට අනතුරු අඟවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (19) සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිතධානය අතර සටන් විරාම ගිවිසුමේ මූලික අදියර ක්‍රියාත්මක වීමට නියමිත බවයි.
අමෙරිකාව සදහන් කර ඇත්තේ මේ වන...














