ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් විධායක නියෝගයක් ක්‍රියාත්මක කිරීම එරට ෆෙඩ්රල් අධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා.

විදේශීය කාන්තාවක් ඇමරිකාව තුළදී දරුවෙකු ප්‍රසූත කළහොත් එම දරුවාට පුරවැසිභාවය ලබා දීමේ නීතිය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා අත්හිටුවනු ලැබුවා.

මෙම නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමිනුයි මෙලෙස ෆෙඩ්රල් අධිකරණය එය අත්හිටුවා ඇත්තේ.

source :- https://tinyurl.com/4pru3pjz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here