
එකඟතා කඩකළහොත් යළි පහරදෙන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට අනතුරු අඟවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (19) සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිතධානය අතර සටන් විරාම ගිවිසුමේ මූලික අදියර ක්‍රියාත්මක වීමට නියමිත බවයි.
අමෙරිකාව සදහන් කර ඇත්තේ මේ වන විට පවතින මතභේදාත්මක තත්වයන් නිරාකරණය කිරීමට හැකි වී ඇති බවයි.

source :- https://tinyurl.com/mu8j4j33








