මුහුදු සීමාව උල්ලංඝනය කරමින් රුසියානු ඔත්තු බැලීමේ නෞකාවක් බ්‍රිතාන්‍යට ළගා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සති දෙකක් තුළ මෙලෙස බ්‍රිතාන්‍ය මුහුදු සීමාවට පැමිණි දෙවන රුසියානු නෞකාව මෙය වනවා.

මේ සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති බි්‍රතාන්‍ය සිය මුහුදු සීමාවන්හි ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.

source :- https://tinyurl.com/myezb5xt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here