Saturday, April 18, 2026

විදේශීය පුවත්

ඇඟ­ලුම් ආය­තන 219ක් ඩකාහි වැසෙයි

බංග්ලා­දේ­ශයේ ඇඟ­ලුම් ආය­තන ඇතුළු කර්මා­න්ත­ශාලා 219ක් වසා දැමී­මට එහි පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන ඇතැ­යි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඇතැම් කර්මා­න්ත­ශා­ලා­වල සේව­ක­යන් අඛණ්ඩ වැඩ වර්ජ­න­යක නිරත වීම නිසායි. මේ අතර, වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමි­ණීමේ දීමනා ඉහළ දමන ලෙස පාල­නා­ධි­කා­රි­යට බල...

වැඩිම ලැව්ගිනි පැතිරීම මෙම වසරේදී

වසරක් තුළ දකුණු ඇමරිකානු රටවල හටගත් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාව මෙම වසරේ වාර්තාවී තිබෙනවා. චන්ද්‍රිකා දත්තවලට අනුව මෙම වසරේදී රටවල් 13ක ස්ථාන තුන්ලක්ෂ 46,112කින් ලැව්ගිනි වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. දකුණු ඇමරිකාව, බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ සිට ලොව විශාලතම තෙත් බිම් හරහා...

මෝදිගේ රැලියට පෙර දෝඩාවේ තිදෙනෙක්ට දිවි අහිමි වෙයි

අගමැති නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට පෙර ජම්මු සහ කාශ්මීරයේ දෝඩා දිස්ත්‍රික්කයේ කිෂ්ත්වාර්හි ඊයේ (13) ඇති වූ ගැටුමකදී සොල්දාදුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ අනුව, ජම්මු හා කාශ්මීරයේ බැරමුල්ලා ප්‍රදේශයේදී අද ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුමකින් අවම වශයෙන් එක්...

ආදරයේ සංකේතය වූ ටජ්මහල ජලයෙන් යටවෙයි

පසුගිය දින තුනක කාලය තුළ නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා ප්‍රදේශයේ පිහිටි ටජ්මහල් මන්දිරයේ ප්‍රධාන ගෝලයේ ජල කාන්දුවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම නිසා ටජ්මහල් පරිශ්‍රයේ උද්‍යානයක් ජලයෙන් යටවී ඇති බවයි මාධ්‍ය වාර්තා...

සර්ජි ෂොයිගු උතුරු කොරියාවට

රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී සර්ජි ෂොයිගු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පියොංයැන්ග් නුවරදී හමුවී තිබෙන බව රුසියාවේ ජාතික ප්‍රවෘත්ති ආයතනය පවසනවා. රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන ෂොයිගු උතුරු කොරියානු අගනුවරට ගොස් ඇත්තේ ද්විපාර්ශවික සාකච්ඡා සඳහා පත්කළ රුසියානු ප්‍රධානියා ලෙසය. රුසියානු...

යාගී සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ නායයෑම් සහ ජල ගැලීම් නිසා මියගිය සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ විශාල පිරිසක් නායයෑම් සහ ගං වතුර හේතුවෙන් අතුරුදන්ව ඇති බවයි. මීට දින කිහිපයකට පෙර වියට්නාමයේ ඊසානදිග වෙරළ තීරයට...

න්‍යෂ්ටික අවි නිෂ්පාදන මධ්‍යස්ථානයක ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරයි

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට අවශ්‍ය යුරේනියම් නිපදවන මධ්‍යස්ථානයක ඡායාරූප දර්ශන ප්‍රථම වරට ප්‍රසිද්ධ කර තිබෙනවා. අදාළ ඡායාරූපවලින් එරට නායක කිම් ජොන් උන් විසින් අදාළ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින අයුරු දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිය රටෙහි...

ගාසා තීරයේ ම්ලේච්ඡ ප්‍රහාර නවතන්න.

ගාසා තීරය තුළ සිදුකරන ම්ලේච්ඡ ප්‍රහාරයන් වහාම නවතා දමන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා. ඊයේ දිනය්දීද ගාසා තීරයේ පාසලක් ඉලක්ක කරගනිමින් සිදුකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබූ අතර, මියගිය පිරිසෙන් හයදෙනෙකු එම සංවිධානයේ සාමාජිකයින් වන බවයි විදෙස්...

ඩොනල්ඩ් ට්‍රම්ප් කමලා එක්ක ආයේ විවාද නැහැ

ඇමෙරිකානු ජනපතිවරණ සටනේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක කමලා හැරිස් සමඟ යළි විවාදයකට නොයන බවට අවධාරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පසුගියදා විවාදයේදී තමන් ජයග්‍රහණය කළ බැවින් නැවත විවාදයක් අවශ්‍ය නොවන බවටයි ඔහු ප්‍රකාශ...

ඉන්දියාවේ අම්බර්නාත් ප්‍රදේශය ගෑස්වලින් වැසෙයි

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්බර්නාත් ප්‍රදේශයේ රසායනික සමාගමක කම්හලකින් ගෑස් කාන්දුවීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් මුළු නගරයම වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නගරයට යන අය නාසය සහ මුඛය වසා ගෙන යන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. 2021 වසරෙන් පසු අම්බර්නාත්හි සිදුවූ...
statistics