Saturday, April 18, 2026

විදේශීය පුවත්

වැරදි අධිකරණ තීන්දුවකට ලැබුනු වාර්තාගත වන්දි මුදල

සිදු නොකළ ඝාතනයකට වරදකරු වීමෙන් පසු වසර 10ක කාලයක් සිරගත කර සිටි අමෙරිකානුවෙකුට වන්දි ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 50ක් ගෙවීමට එරට අධිකරණයක් තීන්දුවක් ලබාදී තිබෙනවා. මෙය අමෙරිකානු ඉතිහාසයේ වැරදි සහගත අධිකරණ තීන්දුවකට පිරිනැමුණු විශාලම වන්දි මුදල බවයි විදෙස් මාධ්‍ය වාර්තා...

හිස සුන් කාන්තා මළසිරුරක් මාර්ගයකින් හමුවෙයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් හි ගුජයිනි ප්‍රදේශයේ මාර්ගයක තිබී කාන්තාවකගේ හිස රහිත නිරුවත් මළ සිරුරක් ඊයේ (11) සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ පෙරවරු 6.15ට පමණ මෙම මළ සිරුර මුලින්ම දැක ඇති බවයි පොලිසිය පවසන්නේ. ඇය දූෂණය කර...

ධනුෂ්ට එරෙහි රතු කාඩ්පත අවලංගු කරයි

දමිළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) ධනුෂ්ට එරෙහිව වෘත්තීය විරෝධි හැසිරීමක් පවසමින් මීට පෙර රතු කාඩ්පතක් නිකුත් කර තිබුණා. නිෂ්පාදකයින්ගෙන් අත්තිකාරම් මුදල් ලබාගෙන ව්‍යාපෘති අතහැර දැමූ බවට නළුවාට චෝදනා එල්ල වූ අතර මේ වන විට ධනුෂ්ට එරෙහිව කවුන්සිලය රතු කාඩ්පත ඉවත්...

වියට්නාමයේ 200ක් යාගී නිසා මියගොස් 128ක් අතුරුදන්

යාගී සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ මියගිය සංඛ්‍යාව 200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට වාර්තා සඳහන් කළේ, තවත් 128 දෙනෙකු අතුරුදන් බවයි. යාගී සුළි කුණාටුවෙන් වියට්නාමයේ උතුරු ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. වැඩි පිරිසක් මියගොස් ඇත්තේ, සුළි කුණාටුවක් සමග ඇතිවූ ගංවතුර හා...

හිටපු ජනාධිපති ජීවිතක්ෂයට පත්වෙයි

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alberto Fujimori ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 86ක්. ඔහු 1990 සිට 2000 වසර දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා වුණා. අනතුරුව...

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෝලන්තයේ සංචාරයක

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අද පෝලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතවයි. එහිදී රුසියාවට එරෙහි යුද ක්‍රියාකාරකම් සදහා යුක්‍රේනයට සහය දැක්වීම සම්බන්ධයෙන් පෝලන්ත රාජ්‍ය නිළධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මෙම සංචාරයට පෙර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා...

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි පාසලක 18ක් මරුට

ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස අතර එම සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු ද වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. පසුගිය...

ඉන්දියාවේ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුට ප්‍රහාරයක්

ඉන්දියාවේ ඉන්දෝර් දිස්ත්‍රික්කයේ පුහුණු හමුදා නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකුට සන්නද්ධ අපරාධකරුවන් විසින් ඊයේ (11) සවස අමානුෂික ලෙස පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රථමයෙන් කොල්ලකෑමේ අරමුණින් පැමිණි බව පෙනී ගිය ප්‍රහාරකයින් නිලධාරීන්ට දරුණු ලෙස පහර...

ඉන්දියාවේ නව රක්‍ෂණ යෝජනා ක්‍රමයක්

ආයුෂ්මාන් භාරත් ජාතික රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70 සහ ඊට වැඩි සැමට සෞඛ්‍ය ආවරණයක් ලබා දීමට ඉන්දියාවේ මධ්‍ය රජය විසින් අනුමත කර තිබෙනවා. මේ අනුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෝටි හයක් සහිත පවුල් කෝටි 4.5කට මෙසේ ප්‍රතිලාභ ලබා දෙන බවයි...

පාවෙන අයිස් කුට්ටියක ඇලස්කාවේ නෞකාවක් ගැටෙයි

ඇලස්කාවේ Carnival Spirit නෞකාව යාත්‍රා කරමින් සිටියදී විශාල අයිස් කැබැල්ලක ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම අවස්ථාව යාත්‍රාවේ සිටි මගීන් බොහෝ දෙනෙක් රූගත කරගෙන ඇති අතර, සමාජ මාධ්‍ය හරහා එය බෙදා ගනිමින් ඔවුන් සඳහන් කර ඇත්තේ එම අවස්ථාව...
statistics