ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතර එම සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු ද වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 41,084 ක් මිය ගොස් 95,029 ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළා.

source :- https://tinyurl.com/yrk5emfx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here