
යාගී සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ මියගිය සංඛ්‍යාව 200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට වාර්තා සඳහන් කළේ, තවත් 128 දෙනෙකු අතුරුදන් බවයි.
යාගී සුළි කුණාටුවෙන් වියට්නාමයේ උතුරු ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

වැඩි පිරිසක් මියගොස් ඇත්තේ, සුළි කුණාටුවක් සමග ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් බව සඳහන්.
source :- https://tinyurl.com/44f7nm9d








