Saturday, April 18, 2026

විදේශීය පුවත්

මලයිකා අරෝරාගේ පියා ජීවිතක්ෂයට පත්වෙයි

රංගන ශිල්පිනියක් සහ  නිරූපිකාවක් වන මලයිකා අරෝරාගේ පියා වන අනිල් අරෝරා අද (11) උදෑසන මුම්බායි හි බන්ද්‍රා ප්‍රදේශයේදී සියදිවි හානිකරගෙන තිබෙනවා. මුම්බායි පොලිස් නිලධාරීන් පැවසුවේ මෙම සිදුවීම පෙරවරු 10.30 ට පමණ බන්ද්‍රා (බටහිර) හි අයේෂා මනෝර්හිදී සිදු වූ බවයි. මෙතෙක් කිසිදු සටහනක්...

ජනාධිපති අපේක්ෂකයින් අතර විවාදය අද

ඇමරිකානු ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති අපේක්ෂකයින් අතර විවාදය අද (11)  දින ෆිලඩෙල්ෆියාහිදී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම විවාදයට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් සහභාගි වනවා. මෙය එරට ප්‍රධාන රූපවාහිනි නාලිකාවක් ඔස්සේ...

9/11 ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 23ක්

ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වය සහ වොෂින්ටන් නුවර පෙන්ටගනය වෙත එල්ල වූ අල් ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයයි. 9/11 ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන එම දැවැන්ත ප්‍රහාරය එල්ල කර අදට වසර 23ක්...

අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු මෝදි සමග සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු වන ශෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සියාඩ් අල් නහාන් (Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan) අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා. ඒ ඔහුගේ ගේ ඉන්දීය සංචාරය අතරතුරදීයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඔවුන්...

අමෙරිකාවේ පාසැල් ආශ්‍රිතව වෙඩිතැබීම් 218ක්

මේ වසරේ ගතවූ කාලය තුළ අමෙරිකාවේ පාසල් ආශ්‍රිතව වෙඩිතැබීමේ සිදුවීම් 218ක් සිදුව ඇතැයි වාර්තා වනවා. ඉකුත් 4 වැනි දා අමරිකාවේ Georgia ප්‍රාන්තයේ Apalachee උසස් පාසලේ සිදුකළ වෙඩිතැබීමෙන් සිසුන් දෙදෙනකු ඇතුළු 4දෙනෙක් මියගිය බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ගෙවුණු වසර...

ළමුන් දෙදෙනෙකුට සිදු වූ අභිරහස් ඛේදවාචකයක් ..

සිඩ්නි බ්ලූ මවුන්ටන්ස් (Blue Mountains) ප්‍රදේශයේ නිවසක තිබී මියගිය දරුවන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබේ. ඕස්ට්‍රේලියා වේලාවෙන් අද දහවල් 12.40ට මෙම නිවසට පොලිසිය පැමිණ තිබුණේ කාන්තාවක සහ දරුවන් දෙදෙනකු මෙම නිවසේ අසාධ්‍ය තත්වයේ සිටින බවට තොරතුරු ලැබීම හේතුවෙනි. එහිදී අවුරුදු නවය සහ...

ඩයනාගේ නිවසින් හැරී කුමරුට සහ මේගන්ට ආරාධනාවක්

හැරී කුමරුට සහ ඔහුගේ බිරිඳවන මේගන් මාර්කල්ට ඔහුගේ නැසීගිය මව වන ඩයනා කුමරිය ළමා කාලයේ සිටි නිවසවන ඇල්තෝර්ප් හවුස් හි නත්තල් කාලය ගත කිරීමට ආරාධනාවක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ආරාධනාව ඔවුන්ට සිදු කර ඇත්තේ, හැරීගේ මාමාවන...

කිමෝ ප්‍රතිකාරය අවසන් කර කේට් කුමරිය

වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් සිය පිළිකා රෝගය සඳහා වන කිමෝ ප්‍රතිකාරය අවසන් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ කෙංසින්ටන් මාලිගයෙන් නිකුත් කරන ලද වීඩියෝ පටයක් හරහා ඇය පැවසුවේ මෙම අසීරු කාලයේ තමන් සමග කටයුතු කළ සියලුදෙනාට කෘතඥතාවය පළකරන බවයි. එහිදී කේට් කුමරිය අදහස්...

පලස්තීනයේ 40 ක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය යයි

පලස්තිනයේ කාන් යුනිස් හි අල් - මාවසි නගරයට ඊශ්‍රායලය එල්ල කල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හමාස් සංවිධානයේ සටන්කාමීන් රැදි සිටින පාලන මධ්‍යස්ථානයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කල...

ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගනී

ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 93 කි. හොලිවුඩ් චිත්‍රපට ගණනාවක හඬ නළුවකු ලෙස කටයුතු කළ ජේම්ස් අර්ල් ජෝන්ස් දක්ෂ රංගන ශිල්පියෙක් ද විය. ජේම්ස් අර්ල් ජෝන්ස් ලොව අතරේත් ජනප්‍රිය වූයේ, ස්ටාර් වෝස් චිත්‍රපට...
statistics