පලස්තිනයේ කාන් යුනිස් හි අල් – මාවසි නගරයට ඊශ්‍රායලය එල්ල කල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හමාස් සංවිධානයේ සටන්කාමීන් රැදි සිටින පාලන මධ්‍යස්ථානයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කල බවට ඊශ්‍රායලය සදහන් කර ඇති බවයි.

කෙසේ වෙතත්, මියගිය සහ තුවාල ලැබු සියලු දෙනා සිවිල් වැසියන් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

source :- t.ly/DdqVX

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here