iPhone 16 නිල වශයෙන් වෙලඳපොළට
iPhone 16 මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් වෙලඳපොළට නිකුත් වූවා.
අද (09) කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේදී ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙසේ එළිදක්වනු ලැබුවා.
Apple Intelligence ඇතුළු නවතම විශේෂාංග රැසකින් මෙම දුරකතනය සමන්විතයි.
මීට අමතරව...
දමිළ සිනමාවේ සුපිරි නළු ජයම් රවී දික්කසාද වෙයි
දමිළ සිනමාවේ සුපිරි නළු ජයම් රවී (Jayam Ravi) සිය බිරිඳවන ආරතිගෙන් දික්කසාද වීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, වසර 15ක විවාහ දිවිය අවසන් කිරීමට ඔවුන් මෙසේ තීරණය කර තිබෙන බවයි.
මෙම යුවළ විවාහ වී ඇත්තේ 2009...
ජාතික ගීය හා කොඩිය වෙනස් කිරීමට යයි
රැඩිකල්වාදීන් විසින් බංග්ලාදේශයට නව ගීතයක් සහ ධජයක් ඉල්ලා සිටීමත් සමගම, බංග්ලාදේශයේ ජාතික ගීය පිළිබඳ මතභේදයක් උද්ගත වී තිබෙනවා.
කෙසේවෙතත් රැඩිකල්වාදීන්ගේ එම ඉල්ලීමට එරෙහිව ඉකුත් දා බංග්ලාදේශයේ ප්‍රමුඛ සංස්කෘතික සංවිධානයක් වන උඩිචි ශිල්පි ගෝස්ති (Udichi Shilpi Gosthi) විසින් රටපුරා විරෝධතාවක් ද සංවිධානය...
ගුවන් යානයක් මගීන් 200 ගණනක් සමග එකවරම කළ දේ
ඉන්දියාවේ සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුර්කි ගුවන් තොටුපළකට හදිසි ගොඩබැසීමක් සිදු කර තිබෙන බව වාර්තා වනවා.
ඒ මගීන් 234 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු සමඟ මුම්බායි සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වා ගමන් කළ විස්තාරා ගුවන් සේවයට අයත්...
ඉලොන් මස්ක්ගේ වත්කම් වාර්ෂිකව සියයට 110 ක වර්ධනයක්
ලොව පළමු ට්‍රිලියනපතියා බවට ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් 2027 වසරේදී පත්වනු ඇති බව නවතම විශ්ලේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.
ඇමරිකානු ඩොලර් බිලියන 251 ක වත්කමකට හිමිකම් කියන ඉලොන් මස්ක්ගේ වත්කම් වාර්ෂිකව සියයට 110 ක ප්‍රතිශතයකින් වර්ධනය වන බව ද...
ඉන්ධන බවුසරයක් පිපිරී යාමෙන් පුද්ගලයින් 48 ක් මියයයි
නයිජීරියාවේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබු ඉන්ධන ප්‍රවාහන බවුසරයක් පිපිරී යාමෙන් පුද්ගලයන් 48 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගවයින් ප්‍රවාහනය කළ රථයක් මෙම ඉන්ධන ප්‍රවාහන බවුසරයේ මුහුණ මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් එය පුපුරා ගොස් ඇති බවයි.
ඉන් තවත් රථ...
වසර හතර තුළ දින 532 ක් නිවාඩු ගිය ජනපති
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය වසර 4ක ධුර කාලයෙන් දින 532ක් සාමාන්‍ය නිවාඩු ලෙස ලබාගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.
එම කාලය ඔහුගේ ධුර කාලයෙන් සියයට 40ක් බව සඳහන්.
රිපබ්ලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකින් මේ බව හෙළිවී ඇති අතර, ජනාධිපතිවරයා ලබාගත්...
මන්කි පොක්ස් ආසාධිතයෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබේ
විදේශ රටවල මේ වන විට ව්‍යාප්තව තිබෙන “වඳුරු උණ ” හෙවත් ” එම්පොක්ස් ” වෛරස ආසාධිතයෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා සඳහන් කර තිබෙන්නේ මෙම ආසාධිතයා Mopox පවතින රටවල සිට ඉන්දියාව පැමිණි අයෙකු බවයි. එම ආසාධිතයා...
ඡන්ද ලක්ෂ 30 ක් ප්‍රකාශ කරන්න නොහැකි වෙයි..
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොකිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට අධික ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂකයෝ චෝදනා කර සිටිනවා.
නීති සම්පාදන ආයතනය වූ පාර්ලිමේන්තුව ඊට සෘජුවම වගකිව...
පුටින්ට පුතුන් දෙදෙනෙකු සිටින බව රුසියානු මාධ්‍ය කියයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට පුතුන් දෙදෙනෙකු සිටින බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ පුටින් හිටපු ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් සමඟ සිය දෙවන විවාහය සිදු කර ඇති බවය.
ඒ අනුව ඔහුගේ පිරිමි දරුවන් 2015 සහ 2019 වසරේ උපත...














