Saturday, April 18, 2026

විදේශීය පුවත්

රථ වාහන කිහිපයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක්

ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ රථ වාහන කිහිපයක් ඉලක්ක කර ගනිමින් වෙඩිතැබීමේ සිදුව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ වෙඩි තැබීමෙන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි. අධිවේගී මාර්ගය දෙපස පිහිටි කැලෑබද ප්‍රදේශයේ සිට කිසියම් පුද්ගලයෙකු වෙඩි...

“මට සමාවෙන්න අම්මා” සිසුවාගෙන් මවට පණිවිඩයක්

එක්සත් ජනපදයේ ජෝර්ජියාවේ තම පාසලේ සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ 14 හැවිරිදි සිසුවා වෙඩි තැබීමට පෙර ඔහුගේ මවට සමාව අයැද පණිවිඩයක් එවා තිබෙනවා. ''මට සමාවෙන්න අම්මා'' ලෙස එහි සඳහන්ව ඇති අතර එම අවස්ථාවේ සිට අදාළ මව...

සුපිරි නළුවෙකු හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වෙයි

බොලිවුඩ් රංගන ශිල්පී Vikas Sethi වයස අවුරුදු 48 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 48ක්. හදිසියේම ඇති වූ හෘදයාබාධයක් නිසා ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ශෝකයට පත් පවුල තවමත් විකාස්ගේ වියෝව පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත්...

ඩොනෙට්ස්ක් ප්‍රදේශයට රුසියාවෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක්

යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේදී රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් තවත් හතරදෙනෙකු තුවාල ලබා ඇති බවයි. රුසියානු ප්‍රහාර හමුවේ මහල් නිවාස සංකීර්ණයකට මෙන්ම යුක්රේන පරිපාලන ගොඩනැගිල්ලකට සහ සාප්පු සංකීර්ණයකට හානි සිදුව තිබෙනවා. source :-...

නව අගමැතිට එරෙහිව ප්‍රංශයේ විරෝධතා

නව අගමැති ලෙස දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයේ මයිකල් බාර්නියර් පත් කිරීමට එරෙහිව ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් වීථි බැස විරෝධතා පවත්වනවා. ඊට එන්.පී.එෆ් පාක්ෂිකයන් විශාල පිරිසක්ද එක්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගියදා පැවති මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් එන්.පී.එෆ් පක්ෂය...

රන් බිස්කට් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රන් බිස්කට් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහු සන්තකයේ තිබූ රන් බිස්කට්වල වටිනාකම රුපියල් කෝටි තුනක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ. source :- t.ly/tSL7q

ෂාරුක් ඛාන් ආදායම් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට

ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් අතුරින් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මේ වසරේ ආදායම් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට පත්ව තිබෙනවා. ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට මෑතකදී එක්වූ ෂාරුක් මේ වසරේදි ආදායම් බදු වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 92ක් ගෙවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර...

කසළ පිරවූ බැලුන් රැසක් දකුණු කොරියාවට

උතුරු කොරියාව තවත් කසළ පිරවූ බැලූන් සිය ගණනක් තම රටට පාකර එවා ඇති බව ඇති බව දකුණු කොරියාව පවසනවා. උතුරු කොරියාව ඊයේ දියත් කළ බැලූන 190 ත් සමඟින් පසුගිය දින තුන තුළ පමණක් කසළ බැලූන් 900 කට වැඩි ප්‍රමාණයක් දකුණු...

යාගි සුළි කුණාටුව උතුරු වියට්නාමයට කඩා වදී

මේ වසරේ ආසියාවට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව ලෙසින් හැදින්වෙන යාගි සුළි කුණාටුව උතුරු වියට්නාමයට කඩාවැදී තිබෙනවා. පැයට කිලෝමීටර් 234ක වේගයකින් සුළි කුණාටුව හමාගොස් ඇති අතර ඒ හේතුවෙන් වියට්නාමයේ වෙරළබඩ ප්‍රදේශවල 50,000කට ආසන්න පුද්ගලයින් පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති...

රුසියාව විසින් එක් රැයකදී දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර 67

රුසියාව විසින් එක් රැයකදී දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර 67ක් එල්ල කල බව යුක්රේනය පවසනවා. යුක්රේන ගුවන් හමුදාව ප්‍රකාශ කර ඇත්තේ ඉන් 58 ක් ම බිම හෙලීමට සමත් වූ බවයි. යුක්රේනය පුරා කලාප 11ක ගුවන් ආරක්ෂක ඒකක ක්‍රියාත්මක කර ඇතැයිද ඔවුන් පෙන්වා...
statistics