ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ රථ වාහන කිහිපයක් ඉලක්ක කර ගනිමින් වෙඩිතැබීමේ සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ වෙඩි තැබීමෙන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

අධිවේගී මාර්ගය දෙපස පිහිටි කැලෑබද ප්‍රදේශයේ සිට කිසියම් පුද්ගලයෙකු වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

කවුරුන් විසින් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කරේද යන්න පිළිබදව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

source :- t.ly/v9JkW

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here