
ඇමෙරිකානු ජනපතිවරණ සටනේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂක කමලා හැරිස් සමඟ යළි විවාදයකට නොයන බවට අවධාරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ පසුගියදා විවාදයේදී තමන් ජයග්‍රහණය කළ බැවින් නැවත විවාදයක් අවශ්‍ය නොවන බවටයි ඔහු ප්‍රකාශ කර තිබෙන බවය.
කෙසේ වෙතත් පසුගියදා පැවති විනාඩි 90ක රූපවාහිනී සජීවි විවාදයේදී ට්‍රම්ප්ට වඩා කමලා හැරිස් සාර්ථක බව ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කළා.

source :- https://tinyurl.com/2c85ahze








