Tuesday, April 21, 2026

විදේශීය පුවත්

ජීවිත 600කට වඩා හෙලන් සුළි කුණාටුවට බිලි ?

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට පසුගියදා කඩා වැදුණු හෙලන් සුළි කුණාටුවට ජීවිත 600කට වඩා බිලි වන්නට ඇතැයි අමෙරිකානු බලධාරීන් අනුමාන කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පැයට කිලෝමීටර් 225ක වේගයෙනුයි හෙලන් සුළි කුණාටුව අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදී ඇත්තේ. ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයන් විසින්...

රතු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළෙයි

අප්‍රිකානු කලාපීය රාජ්‍යයක් වන ජිබුටි රාජ්‍යයට ඔබ්බෙන් වූ රතු මුහුදේ සංක්‍රමණික බෝට්ටු දෙකක් පෙරළී සිදුවූ අනතුරකින් 45 දෙනෙකු මියගොස් 61 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම යාත්‍රා පුද්ගලයන් 300 කට වැඩි පිරිසක් සමඟ යේමනයේ සිට පිටත්ව...

තමන් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළේ ආත්මාරක්ෂාව සඳහා

තමන් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළේ, ආත්මාරක්ෂාවට සදහා බව ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අරග් චී පවසනවා. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඉරානයේ සියලු ප්‍රහාර මේ වන විට අවසන් බවයි. තම රට මෙලෙස ප්‍රහාර එල්ල කළේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ...

හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රජිනිකාන්ත් රෝහලේ

හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගත කර තිබෙනවා. 73 හැවිරිදි ඔහු දැඩි බඩේ වේදනාවක් ඇතිවීමෙන් පසු රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහුට සැත්කමක් සිදු කිරීමට සිදුවනු ඇතැයි ද ඉන්දීය වාර්තා සදහන් කළා. source :- https://tinyurl.com/3mf79uca

බස්රථයක් ගිනි ගැනීමෙන් තායිලන්තයේ ජීවිත රැසක් අහිමි වෙයි

තායිලන්තයේ බැංකොක් නුවර ආසන්නයේදි පාසල් සිසුන් රැගත් බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. එම බස් රථයේ ගුරුවරුන් 06 දෙනෙකු ඇතුළුව 44 දෙනෙකු ගමන් කර ඇති අතර, ගින්නෙන් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී සිසුන් 16...

ජනප්‍රිය ඉන්දීය නළු ගෝවින්දට වෙඩි ප්‍රහාරයක්

ජනප්‍රිය ඉන්දීය නළු ගෝවින්දගේ පාදයකට වෙඩි උණ්ඩයක් වැදීම හේතුවෙන් අද උදෑසන ඔහු රෝහල් ගත කළ බව මුම්බායි පොලිසිය සඳහන් කරනවා. අද අලුයම 4.45ට පමණ ඔහුගේ නිවසේදී මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇත්තේ ඔහුගේ බලපත්‍රලාභී රිවෝල්වරයේ දෝෂයක් හේතුවෙන්. ඔහුගේ රිවෝල්වරය බිම වැටීමෙන් එය ක්‍රියාත්මක...

ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් හිස්බුල්ල නායකයාගේ ඝාතනය ගැන ප්‍රකාශයක්

හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ඊශ්‍රාලය විසින් ඝාතනය කිරීම හරහා ලෝකය දැන් වඩා සුරක්ෂිත බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ඊශ්‍රායල් - හමාස් ගැටුම් සාකච්ජා මාර්ගයෙන් විසදා ගත යුතු බවයි ඔහු කියා සිටියේ. හිස්බුල්ලා සංවිධානය පවසන්නේ තම...

තායිවානයේ ඊසාන දිග ප්‍රදේශයට දැඩි සුළි කුණාටුවක අනතුරු ඇඟවීමක්

තායිවානයේ ඊසාන දිග ප්‍රදේශයට දැඩි සුළි කුණාටුවක් ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ක්‍රැතන් නම් අදාළ සුළි කුණාටුව පැයට කිලෝමීටර 150ට වැඩි වේගයෙන් පැමිණිය හැකි බවට එරට කාලගුණ අංශ විසින් පුරෝකථනය කර ඇති බවයි විදෙස්...

චීනයේ ෂැන්හයි නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ඇනුමක්

චීනයේ ෂැන්හයි නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස් තවත් 15 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (30) රාත්‍රී වාර්තා වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් 37 හැවිරිදි ලින් නම් සැකකරු ව අත්අඩංගුවට ගත් බව...

පළමුවරට ජැමෙයිකා අග්‍රාමාත්‍යවරයෙකු ඉන්දියාවට

ජැමෙයිකාවේ අග්‍රාමාත්‍ය Andrew Holness අද ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහු ඔක්තෝබර් 3 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ජමයිකා අග්‍රාමාත්‍යවරයා එලෙස ඉන්දියාවට පැමිණෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන්. මෙය ඔහුගේ පළමු ඉන්දීය...
statistics