හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ඊශ්‍රාලය විසින් ඝාතනය කිරීම හරහා ලෝකය දැන් වඩා සුරක්ෂිත බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඊශ්‍රායල් – හමාස් ගැටුම් සාකච්ජා මාර්ගයෙන් විසදා ගත යුතු බවයි ඔහු කියා සිටියේ.

හිස්බුල්ලා සංවිධානය පවසන්නේ තම නායකයා ඝාතනයට ලක්වුවද ප්‍රතිප්‍රහාර නොනවත්වා සිදුකරන බවයි.

නව නායකයා ඉක්මනින් පත්කරන බවද එම සංවිධානය සඳහන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/bddarfc3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here