
තායිවානයේ ඊසාන දිග ප්‍රදේශයට දැඩි සුළි කුණාටුවක් ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
ක්‍රැතන් නම් අදාළ සුළි කුණාටුව පැයට කිලෝමීටර 150ට වැඩි වේගයෙන් පැමිණිය හැකි බවට එරට කාලගුණ අංශ විසින් පුරෝකථනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එරට ප්‍රධාන වරාය නගරයක් වන කොව්ෂින් නගරයට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා 40,000 කට ආසන්න භට පිරිසක් යොදවා තිබෙනවා.

source :- https://tinyurl.com/44xrdz5y








