Tuesday, April 21, 2026

විදේශීය පුවත්

අති දුර්ලභ වල්ගා තරුවක් බටහිර අහසට

වසර 80,000 කට වඩා වැඩි කාලයක් නොපෙනී ගිය වල්ගා තරුවක් පෘථිවියට දර්ශනයවන බව නාසා ආයතනය පවසනවා. මෙම වල්ගා තරුව Tsuchinshan-ATLAS හෙවත් Comet A3 ලෙසින්ද හඳුන්වනු ලබන අතර, මෙම වල්ගාව වසර 80,000කට වැඩි කාලයක් සූර්යයා වටා කක්ෂයක් පවතින බව විශ්වාස කෙරෙන...

කොරියානු ජනප්‍රිය නිළි Park Ji Ah අද ජීවිතක්ෂයට

කොරියාවේ ජනප්‍රිය කතා මාලාවක් වූ The Gloryහි රංගනයෙන් දායක වූ Park Ji Ah අද (30) මියගොස් තිබෙනවා. මස්තිෂ්ක ආඝාත රෝගයට ගොදුරු වීමෙන් ඇය මෙසේ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියයන විට ඇය 52 හැවිරිදි වියේ පසුවිය. ඇයගේ ඒජන්සිය ඇයගේ මරණය...

ක්‍රිස් ක්‍රිස්ටෝෆර්සන් පසුගිය 28 වැනිදා ජීවිතක්ෂයට

අමෙරිකාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු, ගීත රචකයෙකු සහ නළුවෙකු වූ ක්‍රිස් ක්‍රිස්ටෝෆර්සන් පසුගිය 28 වැනිදා මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු අමෙරිකාවේ හවායිහි පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් ඇති බවයි ඔහුගේ පවුලේ අය සඳහන් කරන්නේ. මියයන විට ඔහු 88 වැනි වියේ පසුවූවා. ඔහු...

සිරවූ ගගනගාමීන් රැගෙන ඒමට යානයක්

දින අටක අත්හදා බැලීමක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොස් යළි පැමිණීමට නොහැකිවූ බුච් විල්මෝර් හා සුනීතා විලියම්ස් රැගෙන ඒමට ගගන යානයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව ගොස් තිබෙනවා. නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුවෙන්...

ලෙබනන් හමාස් නායකයා ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

පලස්තීන සටන්කාමී සංවිධානයක් වන හමාස් සංවිධානයේ නායකයෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී එම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෙබනනයේ හමාස් නායක ෆතේ ෂෙරිෆ් අබු එල්-අමීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට...

වර්ෂාපතනයත් සමඟ ඇතිවූ ගං වතුර සහ නායයෑම් හේතුවෙන් 66 ක් මරුට

නේපාලයේ අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවූ ගං වතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම තවත් 69 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මින් වැඩිම බලපෑමක් කත්මන්ඩු නුවරට සිදුව ඇති...

ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ උත්තරීතර නායකයා සඳහන් කර ඇත්තේ පළිගැනීමකින්...

සීබ්‍රාවකුගේ වයිරම් ඇති අමුතු ගලක්

අසාමාන්‍ය හැඩයක් සහිත පාෂාණයක් අඟහරු මතුපිටින් හමුව තිබෙනවා. මේ සමඟ නාසා විද්‍යාඥයින් තරමක් කලබලයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. සීබ්‍රාවකුගේ මෙන් කලු සහ සුදු පැහැයෙන් යුත් වයිරම් ඇති මේ අමුතු පාෂාණය මීට පෙර අඟහරු මතුපිටින් නොදුටු බව පැවසෙනවා. එබැවින් මෙය ඔවුන්ගේ කුතුහලයට...

හෙලෙන් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

එක්සත් ජනපදය හරහා හමා ගිය හෙලෙන් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුළි කුණාටුව සැලකිය යුතු ලෙස දුර්වල වී ඇතත්, අධික සුළං, ගංවතුර සහ ටොනේඩෝ තර්ජනය දිගටම පවතිනු ඇති...

බංග්ලාදේශ නිල් චිත්‍රපට නිලියක් අත්අඩංගුවට

ව්‍යාජ ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඉන්දියාවේ රැඳී සිටි බංග්ලාදේශ අසැබි චිත්‍රපට නිලියක් වන රියා බාර්බේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සමග ඇගේ මව සහෝදරයා සහ සහෝදරිය ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය පොලීසියට ලැබුණ ඔත්තුවකට අනුව මේ අත්අඩංගුවට...
statistics