පලස්තීන සටන්කාමී සංවිධානයක් වන හමාස් සංවිධානයේ නායකයෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී එම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෙබනනයේ හමාස් නායක ෆතේ ෂෙරිෆ් අබු එල්-අමීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව හමාස් සංවිධානය නිවේදනය කළ බවයි.

source :- https://tinyurl.com/3sv2s5un

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here