හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගත කර තිබෙනවා.

73 හැවිරිදි ඔහු දැඩි බඩේ වේදනාවක් ඇතිවීමෙන් පසු රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහුට සැත්කමක් සිදු කිරීමට සිදුවනු ඇතැයි ද ඉන්දීය වාර්තා සදහන් කළා.

source :- https://tinyurl.com/3mf79uca

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here