හංවැල්ල – නෙලුවත්තුඩුව ප්‍රදේශයේ ඝාතනයට හේතුව හෙළිවෙයි
හංවැල්ල - නෙලුවත්තුඩුව ප්‍රදේශයේදී බස් හිමිකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් ඉල්ලූ කප්පම් මුදල් ලබා නොදීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට...
එළඹෙන 03 වැනිදාට යෙදී ඇති ලෝක අමද්‍යම දිනයට බාර් වැසේ
එළඹෙන 03 වැනිදාට යෙදී ඇති ලෝක අමද්‍යම දිනය නිමිත්තෙන් එදිනට දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.
එමෙන්ම එදින සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ...
චන්න ගුණවර්ධන ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කෙරේ
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන පත් කර තිබෙනවා.
මීට පෙර එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කර මුදිත පීරිස් පසුගියදා ඉල්ලා අස් වූවා.
ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමුකර තිබුණා.
source :- https://tinyurl.com/37kujjvv
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ගැටළුවට ජනපතිගෙන් පොරොන්දුවක්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයිම් කටයුතු තාවකාලිකව නතර කර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ දෙමාපියන් ප්‍රකශ කළා.
ඒ ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන...
ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදයි
ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (01) දිනට යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ දී අද පෙරවරු 9ට පැවැත්වීමට නියමිතයි.
මෙවර ලෝක ළමා දිනයේ...
දිවයිනේ ඇතැම් ස්ථානවල මී.මී.50ට වැඩි වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියෙ මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩිතරමකතද වැසිද ඇති විය හැකි...
ශිෂ්‍යත්ව විභාගයට ගත් තීරණයේ වෙනසක් නෑ
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
එම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනකට සම්පූර්ණ ලකුණු ප්‍රදානය කිරීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ.
source :- https://tinyurl.com/bdzj6wh5
පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී අකුණු අවදානම් ගැන විශේෂ දැනුම්දීමක්
අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන වැසි තත්ත්වය හමුවේ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට...
අපනයන කාර්ය සාධනයේ සුවිශේෂී වර්ධනයක්
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්ත අනුව පසුගිය මාසයේ මෙරට අපනයන කාර්ය සාධනය අමෙරිකානු ඩොලර් මිලියන 1,165.4ක් ලෙස සටහන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 4.18ක වර්ධනයක්.
ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත...
විමර්ශනය අත්හිටුවන්නැයි අභියාචනාධිකරණය තීන්දුවක්
බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට ප්‍රහසන ශිල්පිණියක වූ නටාෂා එදිරිසූරිය නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට අපහාස කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලක් පිළිබඳව විමර්ශනයක් සිදු...














