Monday, April 20, 2026

ව්‍යාපාරික පුවත්

බිත්තර මිල අඩු වුණාට, අඩුවට දෙන්න බැ

මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 28ත් 35ත් අතර මිල පරාසයක පවතින බවට සමස්ත ලංකා බිත්තර හිමියන් සඳහන් කළත් කුකුළු ගොවිපොළවල් හිමියන් පවසන්නේ නිශ්පාදන වියදම හා සැසඳීමේදී රුපියල් 28කට බිත්තරයක් ලබාදීමට නොහැකි බවයි. එමෙන්ම බිත්තර අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදිය...

නිල සංචිත ඩොලර් බිලියන හය දක්වා ඉහළට

අගෝස්තු මස අවසානය වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හය දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම්ද ඊට අයත්. ඊට අමතරව නිල සංචිත ඉහළ නංවා ගැනීම සඳහා මහ බැංකුව දේශීය වෙළෙඳපොළෙන් සැළකිය...

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.18ක් ලෙස සටහන් වුණා. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.13 ලෙස දැක්වෙනවා. source :- https://tinyurl.com/4rjm78xj

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් වෙනස් නොවේ

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මහබැංකු තීරණය කර තිබෙනවා. ඊයේ (26) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය තවදුරටත් සියයට 8.25 ක මට්ටමේ තබාගැනීමටයි. එසේම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9.25ක මට්ටමේම පවතිනු ඇති. source :- https://tinyurl.com/mr25ecr7

වෙළදපළේ පොල් ගෙඩියක මිල රුපියල් 150 දක්වා ඉහළට

වෙළදපළේ පොල් ගෙඩියක මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොල් හිගවීම මිල ඉහළ යාමට හේතුව බවයි වෙළදුන් ප්‍රකාශ කළේ. පොල්තෙල් ලීටරයක මිලද රුපියල් 800 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දිනයේ කිලෝ ලක්ෂ පනහකට අධික එළවළු...

ඉදිරි සති දෙකක කාලය තුළ දී කුකුල් මස් මිල පහළට?

මේ වනවිට වෙළෙඳපොළේ කුකුල් මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. මෙසේ කුකුල් මස් ඉල්ලුම අඩු වීම නිසා ඉදිරි සති දෙකක කාලය තුළ දී කුකුල් මස් කිලෝවක මිල රුපියල්...

බේකරි හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

බිත්තර මිල පහළ යාම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබාදෙන ලෙස, සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය, බේකරි නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මෙම ඉල්ලිම සිදු කරනු ලැබුවේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්. වෙළදපළේ බිත්තර මිල අඩු වීමට සාපේක්ෂව එහි වාසිය...

බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බේකරි නිෂ්පාදන මිල ගැන තීරණයක්

වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පැවසුවේ, පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල්...

ෆිච් රේටින් මෙරට ආර්ථිකය ගැන දෙගිඩියාවෙන්

ෆිච් රේටින්ස් ආයතනය නිකුත් කළ, ශ්‍රේණිගත කිරීම් දැක්වුණේ ජනපතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය දිශානතියට අවිනිශ්චිතතාවයක් එක් කරන අතර ණය ප්‍රතිව්‍යුහගතකීරීම හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් නැවත සාකච්ඡා කිරීම ප්‍රමාද කිරීමටද හේතුවිය හැකි බවයි. මේ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල...

අද දවසේ රන් මිලෙහි වෙනසක්

පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක ඉහළ අගයක පැවතියා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සඳහන් වූයේ රුපියල් 209,850ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සදහන් වූයේ 26,230. 24 ක් ලෙසින් වන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක...
statistics