බිත්තර මිල පහළට
ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩිවීම හේතුවෙන් වෙළෙඳපොළෙහි බිත්තර මිල සීඝ්රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා.
කෙසේ වෙතත් එම සංගමය ප්‍රකාශ කළේ නිෂ්පාදන වියදමටද වඩා අඩු අගයකට බිත්තර මිල පහත වැටීම ගැටලුවක් බවයි.
පසුගිය වසර දෙකක කාලය තුළ...
විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 297.9555ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 307.3183ක් ලෙස වාර්තා වී...
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසයි.
එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස් ඒකක...
උද්ධමනය සියයට 1.1ක් දක්වා පහළට
අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 1.1ක් දක්වා අඩුවී තිබෙනවා.
පසුගිය ජුලි මාසයේදී එය දැක්වුණේ සියයට 2.5ක් ලෙසයි.
ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය අගෝස්තු මාසයේ දී 2.3ක් දක්වා අඩුවී ඇති අතර, ජූලි මාසයේදී එය දැක්වුණේ සියයට 2.9ක් ලෙසටයි.
එමෙන්ම, ජුලි මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය...
ඩොලරය අද සුළු වශයෙන් ඉහළට
රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද(24) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.94 සිට රු. 299.71ක්.
මේ අතර, විකුණුම් මිල රු. 309.23 සිට රු. 309.08ක් ලෙස සඳහන්.
ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල්...
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යෑමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (24) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 237.31 කින් ඉහළ ගොස් දිනය නිමාවනවිට සටහන් වූයේ ඒකක 11,334.12ක් ලෙසයි.
එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 76.16කින් ඉහළ...
වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පහළට
වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා.
නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතුව බවයි එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ සදහන් කළේ.
ඒ අනුව, මේ වන විට බිත්තරයක් රුපියල් 28ත් 30ත් අතර...
ඉන්ධන සංචිත ගැන අනාවරණයක්
විදුලිබල හා බලශක්ති අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර ධුරයෙන් ඉවත් වන බවට ඊයේ (24) සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව තම කාර්යාලය සහ භාවිතා කළ වාහනය යළි අමාත්‍යාංශය වෙත භාර දුන් බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම, අර්බුදකාරී...
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ ඉහළ යාමක්
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ ඉහළ යාමක් දක්නට ලැබුණා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 43යි දශම 14කින් ඉහල ගොස් ඒකක 10826. 24ක් ලෙස සටහන් වුණා.
එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 57. 36කින් ඉහල ගොස් දැක්වුණේ ඒකක 3037 දශම 13ක්...
විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.72ක් ලෙස සටහන්ව තිබුණා.
එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 307 ක් ලෙසයි.
එමෙන්ම ස්ටර්ලින් පවුමක, ගැනුම් මිල රුපියල් 390.55 ක් ලෙස සහ එහි විකිණුම් මිල රුපියල් 405.79 ක් ලෙස...














