රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද(24) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.94 සිට රු. 299.71ක්.

මේ අතර, විකුණුම් මිල රු. 309.23 සිට රු. 309.08ක් ලෙස සඳහන්.

ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.

source :- https://tinyurl.com/4ua2ty9h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here