අද දිනයේ (24) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස මීට සුළු මොහොතකට පෙර දුවුරුම් දුන් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව ප්‍රකාශකර සිටියා.

ඇය තව දුරටත් සඳහන් කර සිටියේ ”අප විශ්වාස කරමින් ජන බලය ලබා දුන් ජනතාවට ස්තූතිවන්ත වන බවයි”

source :- https://tinyurl.com/4zyen7yk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here