
ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මහබැංකු තීරණය කර තිබෙනවා.
ඊයේ (26) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය තවදුරටත් සියයට 8.25 ක මට්ටමේ තබාගැනීමටයි.
එසේම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9.25ක මට්ටමේම පවතිනු ඇති.

source :- https://tinyurl.com/mr25ecr7







