අගෝස්තු මස අවසානය වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හය දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම්ද ඊට අයත්.

ඊට අමතරව නිල සංචිත ඉහළ නංවා ගැනීම සඳහා මහ බැංකුව දේශීය වෙළෙඳපොළෙන් සැළකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ද මිලදී ගෙන තිබෙනවා.

එසේම මෙම වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 7 කින් අතිප්‍රමාණ වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/46e423sd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here