Wednesday, April 15, 2026

දේශීය පුවත්

5 ශ්‍රේණියේ සිසුන්

පාසල් ප‍්‍රශ්ණ පත‍්‍රයේ අමු තිත්ත කුණුහරුප – 5 ශ්‍රේණියේ සිසුන් නොසන්සුන්

ඉදිරි 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් සූදානම් කිරීමේ අරමුණින් නිකුත් කරන ලද මෙම පෙරහුරු ප්‍රශ්න පත්‍රය කලාපයේ සිසුන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් වෙත බෙදා හැර තිබුණි. එලෙස මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සකස් කර විදුහල්පතිවරුන් වෙත ලබා...
රෝහිත අබේගුණවර්ධන

සැගවී සිටින රත්තරංගේ දියණිගේ දේපල තහනමක් කෙරේ

එමෙන්ම නීතිවිරෝධී ලෙස ජීප් රථයක් මෙරටට ගෙන්වා එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඇය සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. ඔවුන් රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති ස්ථාන කිහිපයක් පරීක්ෂා කළ නමුත්, එම කිසිදු ස්ථානයක ඔවුන් නොසිටි...
ඝාතනය

පාලු බංගලාවක් තුළ අනියම් බිරිඳව ඝාතනය කළ සැකකරු භාර වූ හැටි – (VIDEO)

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ පදිංචිව සිටි යෝග මලර් නැමති 39 හැවිරිදි තිදරු මවකි. ඝාතනයට ලක් වූ කාන්තාව සැකකරු සමග ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ මාස 09ක පමණ කාලයක් එකට වාසය කර ඇති අතර, පසුව යළිත් සිය නිත්‍යානුකූල සැමියාගේ නිවසට...
බස් රථය

පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථය අනතුරට පත් වූ හැටි – ළමුන් 16ක් රෝහලේ

අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් කිහිපදෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ඉවුරක ගැටී බස් රථය නැවතී ඇති අතර මේ වනවිට ළමුන් 13...
පාසල්

පාසල් පවත්වන්න මුලින් යෝජනා වුනේ 08.00 සිට 04.00 දක්වා..…- අගමැතිනි – හරිනි – (VIDEO)

ඊට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ, ප්‍රතිසංස්කරණ යටතේ සිසුන් සඳහා වන ක්‍රියාකාරකම් වැඩි වී ඇති බැවින් ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍ය වන බවයි. එමෙන්ම මුලින් පාසල් පැවැත්වීමේ කාලය පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා වෙනස් කිරීමට යෝජනා වී තිබුණත්, කාලය...
අයවැය

සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත වැඩි ඡන්ද ගණනකින් සම්මත වෙයි

ඊට පක්ෂව ඡන්ද 181ක් සහ විරුද්ධ කිසිඳු ඡන්දක් හිමි නොවූ අතර ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 181කින් සම්මත වූ බවයි. එමෙන්ම සේවකයින්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත අද...
සයිබර් තර්ජන

සයිබර් තර්ජන හඳුනාගන්න රජයෙන් ගත් විශේෂ තීරණය

ඒ , අනුව ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, ජාතික දත්ත හුවමාරු කිරීමේ ඩිජිටල් වේදිකාව සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud) වැනි ප්‍රධාන ව්‍යාපෘති සහ අනෙකුත් රාජ්‍ය ආයතන තුළ සිදු වන ඩිජිටල් කරණ ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාව සිය ඩිජිටල්...
පොලිස්

සුබ ආරංචියක් – පොලිසියේ පඩි වැඩි කරයි

මෙම වැඩසටහන පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබාදීම අරමුණු කරගත්තකි. ඔහු එහිදී පෙන්වා දුන්නේ පොලිස් නිලධාරීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බෝ නොවන රෝගවලින් පෙළෙන බවයි. “පොලිස් නිලධාරීන්ගෙන් 20%ත් 40%ත් අතර ප්‍රමාණයක් බෝ නොවන රෝගවලින් පෙළෙනවා. තවත් 30%ක් පමණ පරීක්ෂා කර නැහැ....
බෝම්බයක්

පාසල් සිසුවෙකු බෝම්බයක් අහුල ගනී

මාදම්පාගම, දේවගොඩ සිරි රතන මාවතේ නිවසක පාසල් දරුවෙක් නිවසට යාබද කැලෑ බද ඉඩමකට සරුංගල් සෑදීම සදහා කිතුල් අතු කපා ගැනිමට ගිය අවස්ථාවේ කුණුගොඩක තිබු බෝලයක් වැනි යමක් අහුලාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. අදාල සිසුවාගේ ඥාතියකු එය අත්බොම්බයක් බවට හදුනාගෙන අම්බලන්ගොඩ...
සදේ පස්

සදේ පස් ලංකාවටත් අරන් එයි – බලන්න ඔබටත් වරම්

එමෙන්ම වර්ෂ 1969 ජූලි 21ක මිනිසා පළමුව සඳ තරණය කළ අවස්ථාවේ සඳෙන් රැගෙන ආ පස් හා පාෂාණ සාම්පල් ශ්‍රී ලංකාවටද ලැබි ඇති බව ඇය කියා සිටියා. ජනතාවට මේවා දැක බලා ගැනීමට හැකිවීම දුර්ලභ අවස්ථාවක් බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ මග...
statistics