රෝහිත අබේගුණවර්ධන

එමෙන්ම නීතිවිරෝධී ලෙස ජීප් රථයක් මෙරටට ගෙන්වා එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඇය සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

ඔවුන් රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති ස්ථාන කිහිපයක් පරීක්ෂා කළ නමුත්, එම කිසිදු ස්ථානයක ඔවුන් නොසිටි බවයි පොලීසිය කියා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here