Friday, April 24, 2026

දේශපාලන පුවත්

රවුෆ් හකීම්ගෙන් අනුර කුමාරට අභියෝගයක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට ඕනෑම රූපවාහිනී නාලිකාවක විවාදයක් සඳහා අභියෝග කර තිබේ. සමගි ජන සන්ධානය ඊයේ(23) අකුරණදී පැවැත් වූ රැලියට එක්වෙමින් ඔහු...

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණු තලතා අතුකෝරලට ලැබුණු ආරාධනය

සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියට හෙට (25) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ගවලට අනුව  ඇයට ලබන 28 වැනිදා රත්නපුර...

හිටපු ප්‍රබල අමාත්‍යවරයකු ජීවිතක්ෂයට පත්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 76 වන වියේ පසු විය. රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වෙයි. ඒ මහතා...

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් තීරණය

ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කිරීම සඳහා ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන අධ්‍යනය කළ යුතුව ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේය. ඒ අනුව එම මැතිවරණ ප්‍රකාශ ලද පසුව ඒ ගැන තීරණයක් ගන්නා බවයි මන්ත්‍රීවරයා...

ඇමති කාංචනගෙන් මාලිමාවට අභියෝගයක්

බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට තමා සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. පසුගියදා (20) කොළඹ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමින් අමාතය කංචන විජේසේකර මේ...

රවුෆ් හකීම්ට වැඩ වරදී! අනුර කුමාරගේ කීර්ති නාමයට සිදු කළ හානියට වන්දි ලෙස මිලියන...

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් වෙත රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත. රවුෆ් හකීම් සිදුකළ බව කියන අපහාසාත්මක ප්‍රකාශයක් හරහා තම කීර්ති නාමයට සිදු...

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් රනිල්ගේ ගෑස් සිලින්ඩරයේ එල්ලෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකි. සාරතී දුෂ්මන්ත මහතා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන...

එක් එක් දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලැබූ තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව නිවේදනය කරයි! වැඩිම ඡන්ද කුරුණෑගලින්!

2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. එම විස්තර පහතින්,

පක්ෂ 3ක ප්‍රබලයින් තිදෙනෙක් ජනපති සමඟින් එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීම සඳහා පක්ෂ 3ක් නියෝජනය කරමින් සංවිධායකයන් තිදෙනෙකු එක් වී තිබේ. එසේ එක් වී ඇත්තේ සමගි ජනබලවේගය යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි,  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රචාරක ලේකම් යූ.එල්.එම්.එන්. මුබීන්, ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා...

ඡන්ද කොළේ ගෙදරට එන දවස මෙන්න

2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති අතර...
statistics