ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 76 වන වියේ පසු විය.

රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වෙයි.

ඒ මහතා පළමුවරට දැදිගම ආසනය නියෝජනය කරමින් 1973 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here