
වංචනික බදු අය කරන්නන්ට හසු නොවන්නයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි.
රට පුරා ඇතැම් ප්‍රදේශවල මෙලෙස වාංචනික ලෙස බදු අය කරන්නන් සිටින බවට වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.









