බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට තමා සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

පසුගියදා (20) කොළඹ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමින් අමාතය කංචන විජේසේකර මේ බව සඳහන් කලේය.

ජනතා විමුක්ති පෙරමුණ බලාගාර ඉදිකිරීම අවහිර කරමින්, ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කළ බාධා හරහා රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට මුහුණ පෑ බව අමාත්‍ය කංචන විජේසේකර මෙහිදී පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here