21ක් වසරකට පසු රොනාල්ඩෝගේ නම් හැලුණු සම්මාන රාත්‍රිය
ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයට පාත්‍රවන 68 වැනි FIFA බ්ලැන්ඩි ඕර් සම්මාන රාත්‍රිය ප්‍රංශයේ පැරිස් නුවරදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වුණා.
මෙහිදි මෙම වසරේ ජාත්‍යන්තර මෙන්ම ක්‍රීඩා සමාජ පාපන්දු පිටියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ දස්කම් ඇගයීමට ලක් කරමින් සම්මාන...
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මැතිව් වේඩ් සමුගනී
ඔස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකුවන මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, වසර 13ක ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
මැතිව් වේඩ් සඳහන් කරන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නද බිග් බෑෂ්...
කමිඳු ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු තැනට
ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ ඉහලම පිතිකරණ සාමන්‍යක් රදවා ගත් පිතිකරුවා බවට කමිදු මෙන්ඩිස් පත්ව තිබෙනවා.
තරඟාවලියේ තරග 07ක් තුළ ඉනිම් 12කදි ලකුණු 943ක් රැස්කරගෙන ඇති කමිදු මෙන්ඩිස්ගේ පිතිකරණ සාමන්‍ය දැක්වෙන්නේ 94.30ක් ලෙසයි.
එහිදි ඔහු ශතක 05ක් සහ අර්ධ ශතක 03ක් වාර්තා...
ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන පන්දුවාර 20 තරගය අද(15) පැවැත්වෙනවා.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙම තරගය ආරම්භ වන්නේ රාත්‍රි 7ටයි.
දෙරට අතර පළමු පන්දුවාර 20 තරගය කොදෙව් කණ්ඩායම ජයගත් අතර ඒ අනුව ඔවුන් එකට බින්දුවක් ලෙස...
පාකිස්ථාන – එංගලන්ත තරගයේ අවසන් දිනය අද
පකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.
ඊයේ සිව් වන දිනයට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරන පකිස්ථාන කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 152 ක් ලබා සිටියා.
එංගලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලු...
මධ්‍යම ආසියානු කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිළට ජයක්
මධ්‍යම ආසියානු කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේදී තරග වට 3-0 ක් ලෙස මාලිදිවයින පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කෙසේ වෙතත් මෙම ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය නේපාලය හමුවේ පරාජයට පත්වූයේ තරග වට 2-1 ක් ලෙසින්.
රටවල් 6ක සහභාගීත්වයෙන්...
ඔස්ට්‍රේලියාවට ලංකා කාන්තා පිලෙන් ලකුණු 94ක ඉලක්කයක්
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කරන අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 93 ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ පන්දු වාර 20 අවසානයේ කඩුලු 07 දැවී යාමෙන්.
ඩුබායි...
තෙවැනි තරගයේ ජය දකුණු අප්‍රිකානු කණ්ඩායමට
කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් අද (04) දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම ලකුණු 118ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ පන්දුවාර 20 අවසානයේ...
ලෝක කුසලාන පළමු තරගයේ ජය බංග්ලාදේශයට
කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලෙසින් අද (03) බංග්ලාදේශ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.
ඒ ලකුණු 16කින් ස්කොට්ලන්තය පරාජයට පත් කරමින්.
අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 119ක් රැස්...
කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය අද ඇරඹේ
මෙවර පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා.
ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමාරම්භක දිනයේදීම පාකිස්ථාන ක්‍රීඩිකාවන් සමග තරග වැදීමට නියමිතයි.
එම තරගය රාත්‍රී 07. 30ට ආරම්භ වනු ඇති.
එමෙන්ම ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර...














