මධ්‍යම ආසියානු කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේදී තරග වට 3-0 ක් ලෙස මාලිදිවයින පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත් මෙම ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය නේපාලය හමුවේ පරාජයට පත්වූයේ තරග වට 2-1 ක් ලෙසින්.

රටවල් 6ක සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරු 04.00 කිරිකිස්ථානය සමග තරග වැදීමට නියමිතයි.

source :- https://tinyurl.com/us89rcz7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here